March 28, 2024

ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුම එළියට! සම්පූර්ණ ගිවිසුම මෙන්න Featured

ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුම මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

සිව් පාර්ශවික ගිවිසුමක් වන මෙම ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුම ජනවාරි මස 6 වනදා මුදල් අමාත්‍යාංශයේ දී අත්සන් තැබුවා.

ශ්‍රී ලංකා රජය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා ඉන්දියා තෙල් සමාගම සහ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම යන පාර්ශව මීට අත්සන් තබා තිබෙනවා.

එම ගිවිසුමට ජනවාරි මස 3 වනදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර, එය ජනවාරි මස 18 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම ගිවිසුම බලශක්ති අමාත්‍යාංශය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිල වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.

සම්පූර්ණ ගිවිසුම පිටු 38කින් සමන්විත වන අතර, එය පහතින් දැක්වෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 12 January 2022 10:18