April 19, 2024

BREAKING: කැළණිතිස්ස අවුලකින් ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටේ Featured

ප්‍රදේශ රැසක විදුලි බිඳවැටීමක් සිදුව ඇති බව ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

මේවන විටත් එම ප්‍රදේශ අඳුරෙහි පවතින බව යි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අප වෙත වැඩිදුරටත් වාර්තා වන්නේ කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක ඇති වූ දෝෂයක් මෙම විදුලි බිඳවැටීමට හේතු වී ඇති බව යි.

මේ අතර රාත්‍රී 9.00 පමණ වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කළ හැකි බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 06 January 2022 21:12