April 19, 2024

BREAKING: සුසිල් ප්‍රේමජයන්ත ඇමතිකමෙන් දොට්ට Featured

ජනාධිපතිවරයා සතු බලතල අනුව සුසිල් ප්‍රේමජයන්ත් රාජ්‍ය අමාත්‍යවරයාගේ රාජ්‍ය අමාත්‍ය ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලේ මෙය අද සිට ක්‍රියාත්මක වන බවයි.

සුසිල් ප්‍රේමජයන්ත මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

Rate this item
(3 votes)
Last modified on Tuesday, 04 January 2022 09:35

Related items