March 29, 2024

BREAKING: බස් ගාස්තු වැඩි වෙන හැටි ප්‍රකාශයට පත් කරයි

December 29, 2021

අවම බස් ගාස්තුව රුපියල් 3කින් ඉහළ නැංවීමට තීරණය කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා.

ඒ ලංගම සහ පෞද්ගලික යන දෙපාර්ශවයටම අදාළව යි.

ඒ අනුව දැනට රුපියල් 14 ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 17 ක් දක්වා ඉහළ යනු ලබනවා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම තීරණය ලබන ජනවාරි 5 වනදා සිට ක්‍රියාත්මක වන බවයි. 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 29 December 2021 19:19