April 17, 2024

දුම්රිය වර්ජනය අවසන්

December 28, 2021

දුම්රිය ස්ථානාධිපතිවරු ක්‍රියාත්මක කර තිබූ වැඩ වර්ජනය අවසන් කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා අද (28) පස්වරුවේ තීරණය කළා.

දුම්රිය ස්ථානාධිපති සංගමයේ නිලධාරීන් සහ ප්‍රවාහන රාජ්‍ය අමත්‍ය දිලුම් අමුණුගම මහතා අතර අද (28) පස්වරුවේ පැවැති සාකච්ඡාවෙන් පසුව එම සංගමය වැඩවර්ජනය අත්හිටුවූ බව චාමර මහතා කියා සිටියේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 December 2021 12:51