April 19, 2024

වැඩබලන මුදල් ඇමැති ධූරය ජී.එල්.පීරිස්ට

December 16, 2021

වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පත්කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ වන විට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදෙස් සංචාරයක නිරත වී ඇති බැවින් එම පත්කිරීම සිදු කර තිබෙන්නේ.

මුදල් අමාත්‍යවරයා ඊයේ (15) අලුයම ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළා.

ජී.එල්.පීරිස් අමාත්‍යවරයා මේ වන විට විදේශ කටයුතු කැබිනට් අමාත්‍ය ධූරයේ කටයුතු කරයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 17 December 2021 13:32