March 28, 2024

බදුල්ල බන්ධනාගාරයේ ගැටුමක් - 5ක් රෝහලේ Featured

December 11, 2021

බදුල්ල, බන්ධනාගාරයේ ගැටුමක් ඇති වී තිබෙනවා.

එම  ගැටුමෙන් රැඳවියන් 05 දෙනෙකු තුවාල ලබා බදුල්ල රෝහල වෙත ඇතුළත් කර තිබුණා.

ඊයේ (10) සවස එම ගැටුම ඇති වී තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයා විසින් පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

(බදුල්ල - ජයලත් දිසානායක)

Rate this item
(0 votes)

Related items