March 29, 2024

2022 අය - වැය වැඩි ඡන්ද 93 කින් සම්මතයි

December 10, 2021

2022 අය - වැය වැඩි ඡන්ද 93 කින් සම්මත වුණා.

අය වැයට පක්ෂව ඡන්ද 157 ක් ලැබුණා.

ඊට විරුද්ධව ඡන්ද 64 ක් ලැබුණා.

මන්ත්‍රීවරු 3 ක් ඡන්දය දුන්නේ නැහැ.

2022 අය - වැය සඳහා ඡන්දයක් විමසූයේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඡන්දයක් අවශ්‍ය බවට කළ ප්‍රකාශය නිසයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 11 December 2021 10:57