April 25, 2024

අද එන්නත් ලබාදෙන ස්ථාන

December 03, 2021

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (03) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදු කෙරෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳව විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න

ඊයේ (02) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 538ක් හඳුනා ගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 565,271ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Rate this item
(0 votes)