March 29, 2024

මහින්ද වෙනුවට එන පොහොට්ටු මන්ත්‍රීගේ නම ගැසට් කරයි

November 30, 2021

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා වාද්දුවගේ මංජු ලලිත් වර්ණකුමාර මහතා පත්කිරීමට මැතිවරණ කොමිසන් සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය බොහෝ දුරට අද (30) දිනයේ නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පසුගිය මහ මැතිවරණයේදී මනාප 46,642ක් ලබාගත් ලලිත් වර්ණකුමාර මහින්ද සමරසිංහට පසුව කළුතර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ රැඳී සිටියා.

No description available.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 November 2021 17:15

Related items