April 19, 2024

අද එන්නත් ලබාදෙන ස්ථාන

November 30, 2021

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (28) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදු කෙරෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳව විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න

මෙරටින් කොරෝනා මරණ 23ක් ඊයේ (29) දින තහවුරු කර තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 14,328 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් කොවිඩ් ආසාදිතයින් 541ක් ඊයේ (29) දිනයේ හඳුනාගෙන තිබේ.

Rate this item
(0 votes)