April 19, 2024

අද එන්නත් ලබාදෙන ස්ථාන

November 29, 2021

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (28) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදු කෙරෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳව විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 210 දෙනෙක් ඊයේ (28) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා.

ඒ අනුව ඊයේ දිනයේ වාර්තා වු සමස්ත දෛනික ආසාදිතයින් ගණන 742ක්.

මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 562,520ක්.

Rate this item
(0 votes)