April 24, 2024

දහම් පාසල් ඇරඹෙයි

November 28, 2021

සෞඛ්‍ය උපදෙස් මත තාවකාලිකව වසා දමා තිබු දිවයින පුරා දහම් පාසල් අද (28) දින යලි ආරම්භ කර තිබෙනවා.

හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානය විසින් සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව අද (28) දින සිට එම විහාරස්ථානයේ පවත්වාගෙන යන දහම් පාසල් යලි ආරම්භ කල බවත්, අද (28) දින දහම් පාසලට ළමුන්ගේ පැමිණිමේ අඩුවක් පැවති බව හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයේ විහාරාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති පුජ්‍ය මහගම විමල හිමියන් පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 28 November 2021 16:03