April 19, 2024

රේස් ගිය මෝටර් රථය මහවැලියේ

November 28, 2021

වේගය පාලනය කරගැනිමට නොහැකි වූ මෝටර් රථයක් මහනුවර - ඉලුක්මෝදර ප්‍රදේශයෙන් මහවැලි ගඟට පෙරළී එහි ගමන් කළ පුද්ගලයින් තුන්දෙනෙකුගෙන් දෙදෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

අනෙක් පුද්ගලයා සහ මෝටර් රථය සොයා පොලීසිය සහ නාවික හමුදාව මේ වනවිටත් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.

අදාළ මෝටර් රථය මහනුවර - ගුරුදෙණිය මාර්ගයේ ගමන් කරමින් තිබියදියි මෙම අනතුර සිදුව ඇත්තේ.

Rate this item
(1 Vote)