April 24, 2024

අද එන්නත් ලබාදෙන ස්ථාන

November 28, 2021

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (28) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදු කෙරෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳව විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 199ක් ඊයේ (27) දිනයේදී හඳුනා ගෙන ඇති බව වසංගත රෝහ විද්‍යා අංශය පවසනවා.

ඒ සමග ඊයේ දිනට මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 718ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

මෙම ආසාදිතයින් 714ත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 561,777ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Rate this item
(0 votes)