April 20, 2024

මේ අයට එන්න බෑ - ලංකාවෙන් සංචාරක තහනමක්

November 27, 2021

දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 6ක සිට ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කර තිබෙනවා.

මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කර ඇත්තේ දකුණු අප්‍රිකාව, නැමීබියාව, සිම්බාබ්වේ, බොස්ට්වානා, ලෙසතෝ, එස්වාටිනි යන රටවල සංචාරය කර පැමිණෙන පුද්ගලයින්ටය.

අවසන් දින 14ක කාලය තුළ එලෙස පැමිණි කිසිවෙකු හෝ සිටී නම් නිරෝධායනයට යොමුවන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය ඉල්ලීමක් කරයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 27 November 2021 09:53