April 23, 2024

පාසල් දින 4කට වසා දමයි

November 26, 2021

සියලුම රජයේ පාසල් සහ කතෝලික පාසල් දෙසැම්බර් මස දින 5ක් නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන නත්තල් උත්සවය හේතුවෙන් දෙසැම්බර් 23, 24, 25, 26 සහ 27 පාසල් නිවාඩු ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 26 November 2021 17:47