April 25, 2024

අද එන්නත් ලබාදෙන ස්ථාන

November 26, 2021

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (26) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදු කෙරෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳව විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න

 මේ අතර කොවිඩ් මර්දන එන්නතේ තෙවන මාත්‍රාව වයස අවුරුදු 20ට වැඩි පිරිසට ද ලබාදීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

අවුරුදු 20ට වැඩි අයට ලබාදීමට නියමිත බූස්ටර් එන්නත සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී දැනුම්දෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා දැනුම්දෙයි.

Rate this item
(0 votes)