March 29, 2024

කින්නියා නගරාධිපති අත්අඩංගුවට

November 25, 2021

ත්‍රිකුණාමලය කින්නියා, කුරින්ජන්කේනි කළපුවේ පාලම් පාරුවක් පෙරළීයාමෙන් පාසල් දරුවන් ඇතුළු හයදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා නගරාධිපතිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Rate this item
(3 votes)