December 03, 2021

අද එළවළු මිල : මිලේ සුළු අඩුවක්

November 25, 2021

මෙරට ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල අද (25) දිනය අදාළ දෛනික එළවළුවල සිල්ලර සහ තොග මිල ගණන් රජය විසින් නිකුත් කර තිබෙනවා.

ඇතැම් එළවළු කිලෝ එකක මිල රුපියල් 500 ඉක්මවා ගිය අතර එම එළවළු වර්ග දෙක වන්නේ මාළු මිරිස් සහ කරවිලයි.

එළවළු මිලද යම් මට්ටමකට පහළ ගොස් ඇති බවද කැපී පෙනෙනවා.

වී හා ධානය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන, මුදල් හා ආර්ථික මධ්‍යස්ථාන) වේ.එම්.ඒ. ඩග්ලස් මහතා අත්සනින් යුතුවයි මෙම මිල ගණන් නිකුත් කර තිබෙන්නේ.

ඒ අනුව එළවළු කිලෝ එකක් සඳහා වන මිල ගණන් පහතින් දැක්වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 November 2021 16:38

2022 අයවැය දෙවනවර කියවිමේ පාර්ලිමේන්තු විවාදය