April 25, 2024

අධිවේගයේ ගාස්තු නැතිව යන්න පුළුවන් වාහන කාණ්ඩයේ වෙනසක්!

November 25, 2021

ජාතික මංමාවත් පනතට සංශෝධනයක් එක් කරමින් ජාතික අධිවේගී මාර්ගය වල ගාස්තු රහිතව ගමන්ක්ළ හැකි වාහන කාණ්ඩය වෙනස් කර තිබෙනවා.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙම සංශෝධන ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ගාස්තු අයකෙරෙන ජාතික මාර්ග වල ගාස්තු රහිතව ගමන් කිරීමට අවසර තිබුණේ ජනපති සහ අගමැති ආරක්ෂක රථ පෙළට පමණි.

නමුත් පසුගිය 22 වනදා එම කාණ්ඩයට රෝගීන් ප්‍රවාහනය කරන ගිලන් රථ ද ඇතුළත් කර තිබෙනවා.

Rate this item
(16 votes)

Related items