April 20, 2024

අයවැය ඡන්දයෙන් පසු මන්ත්‍රීවරුන් තිදෙනෙකු පක්ෂයෙන් දොට්ට Featured

November 23, 2021

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අදාළ මන්ත්‍රීවරු තිදෙනා 2022 අයවැය දෙවැනි වර කියවීමට පක්‍ෂව ඊයේ(22) පාර්ලිමේන්තුවේ දී ඡන්දය දීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඇත්තේ අලි සබ්රි රහීම්, ඉෂාක් රහුමාන්,මුෂාරෆ් මුදුබජීන් යන මන්ත්‍රීවරුන්ගේ ය.

Rate this item
(3 votes)
Last modified on Tuesday, 23 November 2021 12:55