March 29, 2024

මුදල් ඇමතිට උත්තර දෙන්නැයි රනිල් කියයි (VIDEO)

November 16, 2021

සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වෙන් කළ මුදල මෙවර අයවැයෙන් රුපියල් බිලියන 67 කින් අඩු කර ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

මුදල් ඇමතිවරයා මේ පිළිබඳව පාර්ලිමේන්තුවට පිළිතුරක් දිය යුතු බව ද හිටපු අග්‍රාමාත්‍යවරයා පැවසුවා.

පසුගිය අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය  සදහා රුපියල් බිලියන 301ක් වෙන්කර තිබූ නමුත් මෙවර අයවැයෙන් වෙන්කර තිබෙන්නේ රුපියල් බිලියන 234ක් පමණක් බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා ඒ අනුව බිලියන 67 ක මුදලක් අඩු කර තිබෙන බව සඳහන් කළා.

මෙලෙස මුදල් අඩු කර කොරෝනා හෝ වෙනත් වසංගතයක් පාලනය කෙරෙන්නේ කෙසේදැයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 November 2021 15:16

Related items