මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය හට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ්-19 තාක්ෂණ ප්‍රවේශ සංචිත තාක්ෂණික උපදේශන කමිටුවේ විශේෂඥ ධූරයක් හිමිව තිබෙනවා.
ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණය හා අණුක විද්‍යා අංශයේ මහාචාර්යවරියක් ලෙස සේවය කරනු ලබනවා.
ලෝකයේ කොරෝනා වෛරසය පිළිබඳව පර්යේෂණ සිදුකරන විශේෂඥයින් 10 දෙනෙකුගෙන් මෙම උපදේශන කමිටුව නිර්මාණය කර ඇති අතර මෙම විශේෂඥ පත් කිරීම වසර 02ක කාලයක් සඳහා වලංගුව පවතිනවා.