April 16, 2024

ශ්‍රී ලංකා අමෙරිකානු තානාපතිනිය දිවයිනෙන් සමුගනී

ඉදිරියේදී සිය ධූර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා හමුවී සමුගෙන තිබෙනවා.

වෙළෙඳාම, ආයෝජනය සහ ජාත්‍යන්තර සංසද තුළ දී සහයෝගීතාව පිළිබඳව විශේෂයෙන් සඳහන් කරමින්, ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතාවල අනාගතය පිළිබඳව අමාත්‍ය පීරිස් මහතා තානාපති ටෙප්ලිට්ස් මහත්මිය සමඟ මෙහිදී සාකච්ඡා කර තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 October 2021 15:37