March 29, 2024

රත්නපුරෙන් හමුවූ මැණික් පොකුර දැන් තියෙන තැන!

September 23, 2021
රත්නපුර ප්‍රදේශයෙන් පසුගියදා සොයා ගැණුනු ලොව විශාලතම ආර්නූල් මැණික් පොකුර මේ වනවිට ස්විස්ටර්ලන්තයට රැගෙන ගොස් ඇති බවට වාර්තා වනවා. 

ඒ, එම මැණික් ගලේ වටිනාකම තක්සේරු කිරීම සඳහායි. 

අදාළ මැණික් ගලේ හිමිකරුවන් විසින් එය ස්විස්ටර්ලන්තයට රැගෙන ගොස් ඇති අතර එහි වටිනාකම තක්සේරු කිරීමෙන් පසු එම මැණික් ගල වෙන්දේසියකට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Rate this item
(0 votes)