April 19, 2024

හෙට හිරුගෙන් වැඩි සැළකිලි

බූස්ස, කඹුරුපිටිය සහ කන්දේමෝදර යන ප්‍රදේශ ත්‍රිත්ත්වයට හෙට දිනයේ දී පස්වරු 12.13 ට ඉර මුදුන්වන බව කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රුද්‍රිගු මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේ ය.

මේ සතිය තුළ දිවයිනේ සෑම ප්‍රදේශයකට ම අපරභාගයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද හෙතෙම සඳහන් කළේ ය.

Rate this item
(0 votes)