April 20, 2024

වරායේ හිරවුණ හොරබඩු වලට ඇමැති රෝහිත කරන්න යන දේ (PHOTOS)

September 15, 2021

වසර ගණනාවක සිට කොළඹ වරාය පරිශ්‍රයේ ඇති රේගු ගුදම් (Bonded Warehouse) තුළ දිරාපත් වෙමින් සහ විනාශ වෙමින් යන භාණ්ඩ නිරීක්ෂණය කිරීමට වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ගොස් තිබෙනවා.

ආනයන නීතිරීති උල්ලංගනය කරමින් මෙරටට ගෙන එනු ලැබූ විවිධ භාණ්ඩ සඳහා රේගුව විසින් නඩු පවරා ඇති අතර ඒවා වසර ගණනාවක් තුල නොවිසිදී ඇති බැවින් මෙම නීතිමය කටයුතු හැකි ඉක්මනින් අවසන් කිරීමට රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ඇමැතිවරයා උපදෙස් දී තිබෙනවා.

වරාය අධිකාරිය පරිශ්‍රයේ ඇති මෙවැනි ගුදම් හයක් ඇමැතිවරයා විසින් ඊයේ (14) නිරීක්ෂණය කර තිබෙන අතර ඒවා දැනට අබලන් සහ අපිලිවෙල වූ හෙයින් හැකි ඉක්මනින් ඒවා සංවර්ධනය කර අලංකාර ස්ථානයන් බවට පත් කල යුතු බවට උපදෙස් දී තිබෙනවා.

මෙම අවස්ථාවට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ඇතුළු වරාය සහ රේගුවේ නිළධාරීන් පිරිසක් සහභාගී වී තිබෙනවා.

May be an image of outdoors

May be an image of 1 person

May be an image of car

May be an image of motorcycle

May be an image of standing, car and outdoors

May be an image of 1 person, standing and outdoors

No photo description available.

May be an image of outdoors

May be an image of 3 people, people standing and outdoors

May be an image of 1 person, standing and outdoors

May be an image of 1 person

May be an image of one or more people and people standing

May be an image of 3 people and people standing

May be an image of 4 people, people standing, tree and outdoors

May be an image of car

May be an image of outdoors

May be an image of motorcycle

May be an image of car

May be an image of 1 person, standing and indoor

May be an image of 6 people and people standing


Rate this item
(0 votes)