April 19, 2024

මහ බැංකුව තීන්දුවක් ගනී! විශේෂ නිවේදනය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (18) පැවති රැස්වීමේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 බැගින් පිළිවෙළින්, සියයට 5.00 සහ සියයට 6.00 දක්වා ඉහළ නැංවීමට තීරණය කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එම නිවේදනය පහතින්,

Rate this item
(0 votes)