April 20, 2024

ජනපතිගෙන් ඍජුව ප්‍රශ්න අහන්න අලුත් වැඩක් (PHOTOS)

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සමඟ ඍජු ව සන්නිවේදනයට මාධ්‍යවේදීන් අවස්ථාව ලබාදෙමින් අද (29) දිනයේ දී නාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ නව මාධ්‍ය ප්‍රකාශ වේදිකාව විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේ දී සතිපතා සියලු විද්‍යුත් මාධ්‍යවලට, මුද්‍රිත මාධ්‍යවලට හා නම් කරන ලද නියෝජිතයින්ට මෙම ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය හා සම්බන්ධ වීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

 එයින් සමාජ මාධ්‍ය තුළ හා ඇතැම් මාධ්‍ය නාලිකාවලින් ගෙනයන අසත්‍ය ප්‍රචාර වළක්වාලමින් මහජනතාව වෙත සත්‍ය තොරතුරු ඉදිරිපත් කළ හැකි වාතාවරණයක් බිහි කළ හැකි බවද ජනාධිපති මාධ්‍ය ඒකකය පවසා සිටිනවා.

මෙම අවස්ථාව සඳහා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස් රත්නායක සහ ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රධානි සුදේව හෙට්ටිආරච්චි සහ හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වන ලලිත් වීරතුංග මහතා ද එක්ව සිටියා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්,

May be an image of 1 person and standing

May be an image of 1 person, standing and text that says "ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය ஜனாதிபதி ஊடக மையம் PRESIDENTIAL MEDIA CENTRE"

May be an image of 1 person, sitting and indoor

May be an image of 4 people, people sitting and indoor

May be an image of 1 person, sitting and indoor

May be an image of 3 people, people sitting and indoor

May be an image of 1 person and standing

Rate this item
(0 votes)
Last modified on Thursday, 29 July 2021 17:35

Related items