April 20, 2024

අජිත් රෝහණට අලුත් තනතුරක්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ජාතික ළමාරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කර තිබෙනවා.

නීතීඥ වරයෙකුද වන අජිත් රෝහණ මහතා එම අධිකාරියේ අධ්‍යක්ෂ වරයෙකු ලෙස පත් කර ඇති අතර වසර තුනක් සඳහා එම පත්කිරීම වලංගු වෙනවා.

Rate this item
(0 votes)