ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආහාර අපතේ යාම නිසා වාර්ෂිකව විශාල මුදලක් අහිමි වන බවට මේ වන විට හෙළි වෙලා තියෙනවා.
මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ ආහාර නාස්තිය සහ අපතේ යාම නැවැත්වීම සඳහා පාර්ලිමේන්තු සේවකයින් ඒ සම්බන්ධව දැනුවත් කිරීම මේ වන විටත් පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තු සහකාර ලේකම් ටිකිරි ජයතිලක මහතා පවසා තිබෙනවා.
මේ සඳහා ඉදිරියේ දී විශේෂ විශේෂ වැඩපිළිවෙලක් ද යොදවා ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ.