March 29, 2024

උපේක්ෂාට පොලීසියෙන් ඇප - වාහනය පොලිස් භාරයට

පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද රංගන ශිල්පිනි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.

රිය අනතුරක් කරමින් පුද්ගලයෙකු අනතුරට පත් කිරීම හේතුවෙන් ඇය කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ අධිකරණයට ඉදිරිපත් කරන බව සදහන් කරමින්.

ඇය පොලිස් ඇප මත මුදා හැර ඇතත් ඇය විසින් පදවන ලද වාහනය පොලිස් භාරයේ තවදුරටත් තබා ගෙන තිබෙනවා.

Rate this item
(1 Vote)