February 10, 2025

ආණ්ඩු පක්ෂය හිස් - මැති ඇමැතිවරු ආගිය අතක් නෑ

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු සහ ඇමතිවරු පාර්ලිමේන්තුවෙන් පිටතට යාම හේතුවෙන් සභාව පවත්වාගෙන යාමට අවශ්‍ය අවම මන්ත්‍රී සංඛ්‍යාව නොමැති වීම නිසා පාර්ලිමේන්තු කටයුතු මදකට නවත්වා සීනුව නාද කර මන්ත්‍රීවරුන් ගෙන්වාගෙන යලි සභාවේ කටයුතු ආරම්භ කිරීමට සිදු වුණා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 July 2021 15:59
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449