April 24, 2024

අජිත් රෝහණට උසස් පුටුවක්

මෙරට පොලිස් නිලධාරීන් අතුරින් ජනප්‍රියතම නිලධාරියා ලෙස හැඳින්විය හැකි අජිත් රෝහණ මහතාට උසස් වීමක් ලැබී තිබෙනවා.

මෙතෙක් ඒ මහතා කටයුතු කළේ වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ යි.

අද දින සිට අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස් කල බව පොලීසිය නිවේදනය කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර හොබවන්නේ ද ඔහු විසින්වන අතර මෙරට ජනතාව අතර ඔහු ජනාදරයට පාත්‍ර වූයේ ඒ හරහා යි.

Rate this item
(6 votes)
Last modified on Friday, 02 July 2021 18:11