April 25, 2024

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබූ මන්ත්‍රීවරු මෙන්න

අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංගය අද(22) කතානායකවරයා වෙත භාර දී තිබෙනවා.

එම අවස්ථාවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ විපක්ෂ නායක ලේකම් නීතිඥ රවි ජයවර්ධන යන මහත්වරුන් එම අවස්ථාවට එක්ව තිබෙනවා.

එම විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරන් 43 දෙනෙකු අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව එම විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 June 2021 11:41