April 25, 2024

කතානායකවරයා අද විශේෂ රැස්වීමක් කැඳවයි

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21) පෙරවරු 9.30ට පැවැත්වීමට නියමිතය.

එහිදී පාර්ලිමේන්තුව ලබන සතියේදී රැස්වන ආකාරය සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිතය.

පවතින තත්වය යටතේ පාර්ලිමේන්තුව ලබන සතියේ දින දෙකකට පමණක් සීමා වනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග මාර්ග පවසනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 20 June 2021 22:46