March 28, 2024

සුපිරි රථයක් වරායේ දී වතුරට වැටී ගිලී යයි (PHOTOS)

කොළඹ වරාය පරිශ්‍රයේ දී රිය අනතුරක් සිදුව තිබෙනවා.

ඒ ඊයේ (18) රාත්‍රියේ.

මෝටර් රථයක් රියදුරාට පාලනය කර ගත නොහැකි ව මෙම අනතුර සිදුව ඇති අතර මෙහි දී අදාළ මෝටර් රථය ජලයට ඇද වැටී ගිලී ඇති බව සඳහන්.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ටොයෝටා ලෑන්ඩ්කෲසර් වර්ගයේ රථයක්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 19 June 2021 09:28