April 19, 2024

කෝටි 850ක ණයකුත් අරගෙන - හෙලිකොප්ටරය මිලදී ගත්තේ ඩඩ්ලිමද?

තම පෞද්ගලික පරිහරණය වෙනුවෙන් හෙලිකොප්ටරයක් මිලදී ගත් බවට සමාජ මාධ්‍ය තුළ පැතිර යන වාර්තා අසත්‍ය බව හිටපු ජනපති සොයුරු අරලිය සමූහ ව්‍යාපාරය නිර්මාතෘ ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරනවා.

රටේ පවතින කොවිඩ් වසංගතය හමුවේ තම ව්‍යාපාර මෙහෙයුම් කටයුතු වලින් පරිබාහිරව පවතින බවත් තමාට ඇත්තේ රුපියල් ලක්ෂ 80ක ස්ථාවර තැන්පතුවක් පමණක් බවත් ඔහු පවසනවා.

තමා ඉදිකර ඇති හෝටල් වෙනුවෙන් ලබාගෙන ඇති ණය මුදල රුපියල් කෝටි 850ක් බවත් ඔහු පවසනවා.

තමා ගත කරන්නේ ඉතා සරල එමෙන්ම සැහැල්ලු ජීවිතයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් ඒ මහතා තම ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහන පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 June 2021 17:04