April 16, 2024

මාගල්කනදේ හිමිට කොවිඩ්

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

සිංහල රාවය සංවිධානයේ මහලේකම් වන්නේ උන්වහන්සේ යි.

පසුගිය දිනවල උන්වහන්සේ මාධ්‍ය හමු කිහිපයකට ද සහභාගී වූවා.

එමෙන්ම පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමිගේ මවගේ අවමගුලට ද සුදත්ත හිමි සහභාගී වූ අතර එයට විශාල පිරිසක් ද එක්ව සිටියා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 June 2021 12:35