April 25, 2024

බැංකු ණය ගත් අය ගැන විශේෂ දැනුම්දීමක්

‍ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු වෙත විශේෂ දැනුම් දීමක් සිදු කොට තිබෙනවා.

බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී ඇත්තේ සිය ණය ගණුදෙනුකරුවන්ට සහන ලබා දෙන ලෙස යි.

කොවිඩ් -19 වසංගතයේ තෙවැනි රැල්ල හේතුවෙන් මෙම දැනුම් දීම සිදු කොට ඇති බව සඳහන්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 June 2021 08:54