April 23, 2024

ප්‍රේමලාල් සහ බදියුදීන් ගැන තීරණයක් Featured

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන රිෂාඩ් බදියුදීන් සහ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු රැස්වීම් සඳහා කැඳවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර තිබෙනවා.

ලබන සතියේ දී පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට නියමිත බැවින් එම රැස්වීම් සඳහා සහභාගීවිමට එකඟවන්නේ නම් එලෙස ඔවුන් පාර්ලිමේන්තුව සඳහා කැඳවිය හැකි බවයි ඔහු පවසන්නේ.

මේ පිළිබඳව අවැසි පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් ද යොමු කර තිබෙනවා.

එම ලිපිය පහතින්..

Rate this item
(0 votes)
Last modified on Monday, 17 May 2021 07:05