April 25, 2024

මම අදත් 8 දෙනෙක්ට විතර වැක්සින් එක අරන් දුන්නා - රාජිත සේනාරත්න (VIDEO)

තමා සමඟ හිතවත් පුද්ගලයින් 8 දෙනෙකුට කොවිඩ් එන්නත ලබා ගැනීමට උදව් කල බව සමඟි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කර තිබුනේ සිරස නාලිකාව සමඟ පැවති වැඩසටහනට සහභාගී වෙමිනි.

මේ වනවිට දුප්පත් පොහොසත් භේදයකින් තොරව කොවිඩ් උඩුදුවා ඇති බවද, තමා සමඟ හිතවත් පුද්ගලයන් එන්නත ලබා ගැනීමට උදව් ඉල්ලූ බවත් එම උදව්ද තමා සිදුකල බවත් රාජිත සේනාරත්න මහතා මෙහිදී පැවසුවේය.

එක මිනිහෙක්ගේ හරි ජීවිතේ බේරෙන බවත්, තමන් අදත් 8 දෙනෙක්ට විතර වැක්සින් එක ලබා දුන් බවත් හිටපු සෞඛ්‍ය ඇමතිවරයා සඳහන් කලේය.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Friday, 14 May 2021 14:31