April 25, 2024

පූගොඩ ජලයෙන් යට වෙයි - ජනතාව වහා ඉවත් කරයි

කැලණි ගඟේ ජලය පිටාර ගැලීමෙන් පූගොඩ හා තරාල ප්‍රදේශයේ වෙළඳසැල් හා නිවාස ජලය ජලයෙන් යට වීමේ තත්ත්වයක් උද්ගතව ඇත.

මේ මේ අනුව කිරිඳිවැල හංවැල්ල ප්‍රධාන මාර්ගයේ පූගොඩ පට්ටියගම කළු පාලම අසල ප්‍රදේශයේ වෙළඳ මධ්‍යස්ථාන රැසක් ද තරාල ප්‍රදේශයේ නිවාස කීපයක්ද ජලය යට වීමේ තත්ත්වයක් උද්ගතව ඇතැයි පූගොඩ පොලිසිය පවසයි.

කෙසේ වෙතත් අද (14) දහවල් වන විට ජලය පිටාර ගැලීමේ තත්ත්වය වර්ධනය වෙමින් තිබෙන බවත් රාත්‍රී කාලය වන විට එය ගංවතුර තත්වයක් දක්වා වර්ධනය මේකේ විය හැකි බව පොලිසිය සඳහන් කරයි.

මේ තත්ත්වය මත ප්‍රදේශයේ නිවාස රැසක පදිංචිකරුවන් නිවාස වලින් ඉවත් වීමට ද පියවර ගෙන ඇත.

Rate this item
(0 votes)
Last modified on Friday, 14 May 2021 14:35