April 20, 2024

පස් කන්දකට යට වී අයෙක් මරුට - තවත් අයෙක් රෝහලේ (PHOTOS)

වරකාපොළ, ගස්වාන ප්‍රදේශයේ ඊයේ (13) සිදු වූ නායයාමක් හේතුවෙන් පස්කන්දකට යට වී සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉන් මුදා ගැනීමට 611 බලසේනාවට අයත් 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් කටයුතු කරනු ලැබීය.

පස්කන්දට සිර වී සිටි එක් අයෙකු ඉන් මුදා ගන්නා අවස්ථාව වන විටත් ජීවිතක්ෂයට පත් ව සිටි අතර එම ස්ථානයේම පස් අතර සිර වී සිටි මිය ගිය පුද්ගලයාගේ මව මුදාගෙන වරකාපොළ රෝහළට ඇතුළත් කිරිමට යුද හමුදාව පියවර ගත්හ.

Rate this item
(0 votes)
Last modified on Friday, 14 May 2021 11:43