April 23, 2024

අද දැනටමත් ආසාදිතයින් 1000 ඉක්මවයි

අද දින මේ මොහොතවන විට වාර්තා වී ඇති කොවිඩ් 19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා තිබෙනවා.

එම ගණන දැක්වෙන්නේ 1075ක් ලෙසින්.

මෙම තොරතුරු දැක්වෙන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පස්වරු 06.35ට නිකුත් කළ නිවේදනයේ යි.

මේ අතර මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ ගණන 133,527 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 May 2021 19:06