April 24, 2024

ඊයේ කොවිඩ් මරණ ලැයිස්තුව අද නිකුත් වෙයි

තවත් කොවිඩ් 19 ආසාදිත රෝගීන් 18ක් මරණයට පත්ව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම නිවේදනය නිකුත් වී ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තහවුරු කිරීම යටතේ යි.

මියගොස් ඇති 18 දෙනාගෙන් 12 දෙනෙකුම පිරිමි පුද්ගලයින් වීම විශේෂත්වයක්.

එමෙන්ම මෙම මරණ 18 දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී තිබුණා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිත මරණ ගණන 868 දක්වා ඉහළ ගියා.

මියගිය පුද්ගලයින් පිළිබඳ සවිස්තරාත්මක නිවේදනය පහතින්..

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 May 2021 14:02