March 28, 2024

හබරාදූව පොලීසියේ වහළය කඩා වැටේ (PHOTOS)

හබරාදුව පොලිස් ස්ථානයේ වහලයේ කොටසක්  ඊයේ (12) පස්වරුවේ දි කඩාවැටී තිබෙනවා.

මෙලෙස කඩා වැටී ඇත්තේ එම වහළයේ මැද කොටස යි.

වහළය සඳහා යොදා තිබු පරාළ  දිරාපත්විම නිසා මෙය සිදුව ඇති අතර ඉන් පොලිස් ස්ථානයේ කිසිදු නිලධාරියෙකුට අනතුරක් වි නොමැති බව වාර්තා වෙනවා.

වහලයේ වර්ග අඩි 500ක පමණ කොටසක් මෙලෙස කඩා වැටි ඇති අතර  මේ වනවිට එහි අලුත්වැඩියා කටයුතු සිදුකරමින් පවතින බව ද පොලිසිය ප්‍රකාශ කළා.

එම සිදුවීමේ ඡායාරූප පහතින්...

Rate this item
(0 votes)

Related items