April 20, 2024

බැසිල් හදිසියේම රට යයි

බැසිල් රාජපක්ෂ මහතා අද (12) දින අලුයම විදේශ සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.

ඒ මහතා අද (12) අලුයම 3.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.

අද උදැසන ඒ මහතා ඇමරිකාව බලා පිටව ගොස් ඇත්තේ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට පෙනී සිටීමට හා ප්‍රතිකාර ලබාගැනීම සඳහා බව ද වාර්තා වෙයි.

(කටුනායක - ටී.කේ.ජී.කපිල )

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 May 2021 12:43