April 19, 2024

දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ රැසක් වහාම හුදෙකලා කෙරේ

අද (12) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ රැසක් හුදෙකලා කර තිබෙනවා

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ මෙලෙස හුදෙකලා කළ බවයි.

ඒ අනුව හුදෙකලා කර ඇති ප්‍රදේශ මෙසේ යි...

කොළඹ දිස්ත්‍රික්කය

පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ,

කොලමුන්න

මාම්පේ බටහිර

ගම්පහ දිස්ත්‍රික්කය

මහබාගේ පොලිස් බලප්‍රදේශයේ,

ඇලපිටවල නවම් මහර ගම

මඟුල් පොකුණ ගමේ මඟුල් පොකුර පාර

ගාල්ල දිස්ත්‍රික්කය

ඉමදූව පොලිස් බලප්‍රදේශයේ,

දික්කුඹුර

අහංගම බලප්‍රදේශයේ,

අටානිකිත

රත්නපුර දිස්ත්‍රික්කය

පැල්මඩුල්ල බලප්‍රදේශයේ,

සන්නස්ගම

දොඩගස්වින්න

ගොඩගම

කහවත්ත බලප්‍රදේශයේ,

කට්ටංගේ අංක 3 කොටස

හම්බන්තොට දිස්ත්‍රික්කය

සූරියවැව බලප්‍රදේශයේ,

සුරියවැව නගරය

කෑගල්ල දිස්ත්‍රික්කය

බුලත්කොහුපිටිය බලප්‍රදේශයේ,

උඩපොත

කැන්දාව

මේ අතර පහත ප්‍රදේශවල හුදකලා බව ඉවත් කර තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කය

කොටදෙණිය බලප්‍රදේශයේ,

කළුඅග්ගල

පොල්හේන

කළුතර දිස්ත්‍රික්කය

දොඩන්ගොඩ බලප්‍රදේශයේ,

අධිකාරීගොඩ



Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 May 2021 10:52